Friday, March 29, 2024

General line - 0115112241

කුමන බලවේග ආවත් එජාපය බහුතරය පෙන්වනවා

මහේෂ් චතුරංග




කුමන බලවේග පැමිණියද පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතික පෙරමුණේ බහුතරය පෙන්වීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාඨලී චම්පික රණවක පවසනවා. කොළඹ නව නගර ශාලාවේ පැවති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ 3 වන ගුණ අනුස්මරණ උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්තී‍්‍රවරයා මේ බව කියාසිටියා.

එක්සත් ජාතික පෙරමුණ ඉදිරි  ඕනෑම මැතිවරණයකට සූදානම් බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.