Saturday, April 20, 2024

General line - 0115112241

GMOA සහ අගමැති අතර සාකච්ඡාවක්

කසුන් කැලුම්/පසන් වික්‍රමතිලක




අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර සාකච්ඡුාවක් අද පැවැත්වෙනවා. ඒ, පෙරවරු 10 ට අග‍්‍රාමාත්‍ය කාර්යාලයේදීයි. සිංගප්පූරු ගිවිසුම සහ සයිටම් අර්බුදය ඇතුළු කරුණු කිහිපයක් මෙහිදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි එම සංගමයේ ලේකම් හරිත අලූත්ගේ පැවසුවේ.

මේ අතර රාජ්‍ය සේවය කාර්යක්‍ෂම කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිිරිසේන මහතා සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අතර සාකච්ඡුාවක්ද අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.