Saturday, May 25, 2019
Hotline - 0770586666

බහුතරේ පෙන්වන්න පාර්ලිමේන්තුව කැඳවන්න - ජවිපෙ කියයි

සජිත් තිලකරත්න

1445Views

 

 

 

ආණ්ඩුවට බහුතර බලයක් ඇත්නම් සිදු කළ යුතුව තිබුණේ පාර්ලිමේන්තුව කැඳවා එම බලය පෙන්වීම බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අද (09) පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියා.
 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා.