Tuesday, April 16, 2024

General line - 0115112241

බහුතරේ පෙන්වන්න පාර්ලිමේන්තුව කැඳවන්න - ජවිපෙ කියයි

සජිත් තිලකරත්න




ආණ්ඩුවට බහුතර බලයක් ඇත්නම් සිදු කළ යුතුව තිබුණේ පාර්ලිමේන්තුව කැඳවා එම බලය පෙන්වීම බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අද (09) පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියා.
 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා.