Friday, March 29, 2024

General line - 0115112241

නෙත් FM බැලුම්ගල වියළි ආහාර මළු බේදා දීමේ වැඩසටහන (PHOTOS)




නෙත් FM බැලුම්ගලින් හෙළි කල ව්‍යාජ බීජ පැල කිරීමෙන් කිසිදු අස්වැන්නක් නොලබා අසරණ වූ ගොවි මහතුන් සහ එම ප්‍රදේශයේ ජීවත්වන අබාධිත ජනතාව වෙනුවෙන් නෙත් FM ශ්‍රාවක පිරිසක් සහ නෙත් FM බැලුම්ගල කණ්ඩායම එක් වී දියත් කල වියළි ආහාර මලු බෙදා දීමේ වැඩසටහන 2018-11-10 දින තිස්සමහාරාම ප්‍රදේශයේදී මෙසේ පැවැත්වුණා.