Thursday, April 25, 2024

General line - 0115112241

පොහොට්ටුවේ සාමාජිකත්වය ගත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු මෙන්න

සජිත් තිලකරත්න




ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලැබූ, ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 20කි.

ඒ මහින්ද රාජපක්ෂ,  මහින්ද යාපා අබේවර්ධන, සී බී රත්නායක, ජනක බණ්ඩාර තෙන්නකෝන්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ, ප්‍රියංකර ජයරත්න, රෝහිත අබේගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, දුලිප් විජේසේකර, ජානක වක්කුඹුර, නාමල් රාජපක්ෂ, ෂෙහාන් සේමසිංහ, තේනුක විදාන ගමගේ, අරුන්දික ප්‍රනාන්දු, කංචන විජේසේකර, නිමල් ලංසා, ඉන්දික අනුරුද්ධ, ප්‍රසන්න රණවීර සහ ඩී.වී චානක ය.