Friday, April 19, 2024

General line - 0115112241

පොදු ජන පෙරමුණේ මැතිවරණ ප්‍රතිඵලය ගැන අනාවැකියක්

සජිත් තිලකරත්න




ඉදිරි මහ මැතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ තුනෙන් දෙකක බහුතර බලයක් ලබාගන්නා බව එහි සභාපති, මහාචාර්ය ජී එල් පීරිස් අද (11) ප‍්‍රකාශ කළා. 

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය අධිකරණයට යාමට සූදානම් වීම පිළිබ`ද හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මෙලෙස අදහස් පළ කළා. 


 

ඔවුන් මෙම අදහස් පළ කළේ අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.