Friday, April 26, 2024

General line - 0115112241

එජාපය අලුත් නායකයෙක් සොයයි

සජිත් තිලකරත්න




ජනතාව එක්සත් ජාතික පක්ෂයේ වෙනසක් අපේක්ෂා කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස් එම් මරික්කාර් පවසනවා. රනිල් වික‍්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වන්නේ නම්, නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස පක්ෂ නායකත්වයට පත් කළ යුතු බවට ඉල්ලීම් ඇති බවයි ඔහු කියා සිටියේ. 


එළඹෙන මැතිවරණයට තරග වදින ආකාරය පිළිබඳ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර අද (11) අදහස් පළ කළා. 


හිටපු මන්ත‍්‍රීවරිය මෙම අදහස් පළ කළේ අරලියගහ මන්දිරයේ අද පැවති මාධ්‍ය හමුවකදීයි.