Thursday, April 25, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව පෙත්සම් 12ක් ගොනු කෙරේ




පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 12ක් ගොනු කර ඇති බව වාර්තා වෙනවා.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණයට එරෙහිව පාර්ශ්ව රැසක් අද (12) දිනයේ අධිකරණයට යාමට තීරණය කර තිබුණා.

ඒ අතර එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය, සමස්ත ලංකා ජනතා කොංග‍්‍රසය ප්‍රධාන වශයෙන් වනවා.