Thursday, April 25, 2024

General line - 0115112241

මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකුත් අධිකරණයට යයි




පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී බව පවසමින් මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු වන  මහාචාර්ය රත්නජීවන් හූල් විසින්ද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 12ක් ගොනු කර ඇති බව මීට පෙර වාර්තා වුණා.