Saturday, April 20, 2024

General line - 0115112241

ආරක්ෂක ප්‍රධානින් නව ආරක්ෂක ලේකම්වරයා හමුවෙයි (PHOTOS)

හේමන්ත කහවලගේ




ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න සහ යුද්ධ හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක අද (12) ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මුණ ගැසුනා.

ආරක්ෂක ප්‍රධානින් හා ආරක්ෂක ලේකම්වරයා අතර මෙම හමුව අමාත්‍යංශ පරිශ්‍රයේදී සිදුවිය. 

මෙහිදී ආරක්ෂක ප්‍රධානින් හා ආරක්ෂක ලේකම්වරයා අතර සුහද සාකච්ජාවන් පැවති අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදුවිය.