Saturday, May 25, 2019
Hotline - 0770586666

ආරක්ෂක ප්‍රධානින් නව ආරක්ෂක ලේකම්වරයා හමුවෙයි (PHOTOS)

හේමන්ත කහවලගේ

2732Views

 

 

 

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න සහ යුද්ධ හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක අද (12) ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මුණ ගැසුනා.

ආරක්ෂක ප්‍රධානින් හා ආරක්ෂක ලේකම්වරයා අතර මෙම හමුව අමාත්‍යංශ පරිශ්‍රයේදී සිදුවිය. 

මෙහිදී ආරක්ෂක ප්‍රධානින් හා ආරක්ෂක ලේකම්වරයා අතර සුහද සාකච්ජාවන් පැවති අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදුවිය.