Friday, March 29, 2024

General line - 0115112241

ප‍්‍රජාතන්ත‍්‍රවාදය වැනසුවේ යහපාලනයයි - විශ‍්‍රාමික මේජර් ජෙනරාල්වරයෙකුගෙන් ප‍්‍රකාශයක්

ඩිල්ෂාන් මඩවල




යහපාලනය නියෝජනය කළ පිරිස් ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ දිගින් දිගටම උදම් අනමින් සිටියත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය උල්ලංඝණය කළේ ඔවුන් විසින්ම බව විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පවසනවා. ඔහු ඒ බව පැවසුවේ එළිය සංවිධානය කොළඹ අද (12) පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි. 

යහපාලන ආණ්ඩුව සංහිඳියාව නමින් සිදු කළේ රණවිරු දඩයමක් බවටද මෙහිදී චෝදනා කෙරුණා.