Saturday, April 20, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන හිටපු මන්ත්‍රිවරු කියන කතාව



පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ (12) රාතී‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනේදී සාකච්ඡාවට ලක් වුණා. එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරමින් ඊට එක් වුයේ ගාල්ල දිස්ති‍්‍රක් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජේපාල හෙට්ටිආරච්චියි.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ති‍්‍රක් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර සනත් නිශාන්ත ද මෙම සාකච්ඡාවට එක්වුණා.

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.