Thursday, April 25, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුව හෙට නිල වශයෙන් කැඳවයි

දිනුක් හේවාවිතාරණ




හෙට (14) දින පෙරවරු 10 ට පාර්ලිමේන්තුව රැස්වන බවට කථානායක කරු ජයසුරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. එම අවස්ථාව සදහා සියලුම මන්ත්‍රිවරුන්ට සහභාගිවන ලෙස කථානායකවරයා දැනුම් දෙන බවද එම විශේෂ නිවේදනයේ සදහන්.

මේ අතර හෙට පෙරවරු 8.30 ට කථානායකවරයා විසින් විශේෂ පක්ෂ නායක රැස්වීමක්ද කැඳවා තිබෙනවා.