Saturday, April 20, 2024

General line - 0115112241

අද රැස්වන පාර්ලිමේන්තුවේ ආසන වෙන්වෙන හැටි

හේමන්ත කහවලගේ




ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අනුව පාර්ලිමේන්තුවේ අද (14) රැස්වීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය පවසනවා.

ඒ අනුව ඉකුත්දා පත් කෙරුණු නව කැබිනට් මණ්ඩලය ද සැලකිල්ලට ගනිමින් සභාවේ ආසන වෙන් කිරීම සිදු කෙරෙන බවයි එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු නෙත් නිවුස් කළ විමසීමකදී කියා සිටියේ.