Thursday, April 18, 2024

General line - 0115112241

අනිවාර්යයෙන්ම අගමැති එනවලු

සමන්ත කුමාර/ පසන් වික්‍රමතිලක




අද (14) පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමට සහ පක්ෂ නායක රැස්වීමට ආණ්ඩු පක්ෂය සහභාගී වන බව කැබිනට් ප‍්‍රකාශක, අමාත්‍ය මහින්ද සමරසිංහ පවසනවා. නෙත් නිවුස් කළ විමසීමක දී අමාත්‍යවරයා ඒ පිළිබඳ කරුණු දැක්වූවා. 

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමට පැමිණෙන්නේදැයි මේ මොහොතේ නිශ්චිතව ප‍්‍රකාශ කළ නොහැකි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

කෙසේවෙතත් අගමැතිවරයා අනිවාර්යයෙන්ම මෙම රැස්වීමට සහභාගී වන බව සඳහන් කළා.