Thursday, March 28, 2024

General line - 0115112241

එජාපයෙන් විශේෂ මාධ්‍ය හමුවක්

සමන්ත කුමාර




එක්සත් ජාතික පක්ෂය කැඳවා ඇති විශේෂ මාධ්‍ය හමුවක් අද (14) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙනවා.

පෙරවරු 9.00ට පමණ පැවැත්වෙන මෙම මාධ්‍ය හමුවට ඉකුත්දා ආණ්ඩුවෙන් ඉවත් වූ නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර ද එක්වීමට නියමිතයි.