Friday, March 29, 2024

General line - 0115112241

මහින්ද සහ රනිල් පාර්ලිමේන්තුවේ

සමන්ත කුමාර




අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට පාර්ලිමේන්තුවට පැමිණ සිටිනවා.

රනිල් වික්‍රමසිංහ මහතාද මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණි බවයි අප පාර්ලිමේන්තු වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර පාර්ලිමේන්තුව අවට දැඩි ආරක්ෂක රැකවල් යොදා ඇති බවත් වාර්තා වෙනවා.