Tuesday, April 16, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුවේ නොදුටු දසුන්

දිනුක් හේවාවිතාරණ




ඉකුත් ඔක්තෝම්බර් 27 වෙනිදා පාර්ලිමේන්තුව කල් තැබීමෙන් අනතුරුව අද (14) දිනයේදී යළි පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ උනා.

රටේ පවතින දේශපාලන තත්ත්වය සමග පක්ෂ විපක්ෂ දේශපාලඥයින් අතර දින ගණනාවක් පුරා පැවති වාද විවාද වලට පසුව පාර්ලිමේන්තුව තුලදී ගනු ලැබූ අපුරු ජයාරූප පෙළක් මේ.

(ජයාරූප : සමාජ මාධ්‍ය ජාල/ නෙත් නිවුස් වාර්තාකරු )