Saturday, April 20, 2024

General line - 0115112241

වසන්ත සේනානායක අමාත්‍යධුරයෙන් ඉවත් වෙයි




ආණ්ඩුවට බහුතරය නොමැති නිසා තමන් අමාත්‍ය ධුරයෙන් ඉවත්වන බව වසන්ත සේනානායක පවසයි.

 

..............................................................

ජන්ද විමසීමක් වුවහොත් මම නිර්පාක්ෂික වෙනවා- අමාත්‍ය වසන්ත සේනානායක 

(14-11-2018 10:14)

එක්සත් ජාතික පක්ෂය බහුතරය පෙන්වීමට කටයුතු කළහොත් තමන් අපක්ෂපාතිව සිටින බව අමාත්‍ය වසන්ත සේනානායක පාර්ලිමේන්තුවේදී පවසා සිටිනවා.

තමන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරයෙක් සහ ආණ්ඩුවේ ඇමතිවරයෙක් වීම නිසා පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටීමට කටයුතු කරන බවයි ඇමැතිවරයා කියා සිටියේ. තමන් කිසි කලකත් මුදල් ලබා නොගත් බවත් එසේ මුදල් ලබා ගැනීමක් සිදුකළා නම් මුදල් පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටීමට නොහැකි බවයි ඔහු කියා සිටියේ.

වසන්ත සේනානායක අමාත්‍යවරයා බිබිසි සිංහල පුවත් සේවය සමග එක්වෙමින් මේ බව කියා සිටියා.