Saturday, April 20, 2024

General line - 0115112241

අගමැති හා කැබිනට් මණ්ඩලයට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි




ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව සිදුකළ අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය පිළිබදව කිසිදු විශ්වාසයක් නොමැති බව පවසමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එය පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් ස්ථිර කරනු ලැබුවා.

කතානායකවරයා පවසා සිටියේ මේ පිලිබදව ජන්ද විමසීමක් සිදුකරන බවයි. මේ වන විට පාර්ලිමේන්තු සභා ඝර්බයේ දැඩි උණුසුම්කාරී වාතාවරණයක් ඇතිවී තිබෙනවා.