Saturday, April 20, 2024

General line - 0115112241

නිදහස් පක්ෂයේ තිදෙනෙක් විපක්ෂයට




ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරනු ලබන අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි , අමාත්‍ය පියසේන ගමගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රි මනුෂ නානායක්කාර පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ අසුන් ගනියි.