Saturday, April 20, 2024

General line - 0115112241

විශ්වාසභංගය සම්මත වෙද්දී සෙංකෝලය තිබුනේ කොහේද ? (VIDEO)

හේමන්ත කහවලගේ




අද (14) දින පාර්ලිමේන්තුවේදී අගමැතිවරයාට සහ ආණ්ඩු පක්ෂයට එරෙහිව ගෙන එනු ලැබූ විශ්වාසභංග යෝජනාවේ ජන්ද විමසීමේදී පාර්ලිමේන්තු සභා ගර්භයේ කටයුතු නිල වශයෙන් සිදුවූවාද යන්න ගැන ගැටළුවක් මේ වන විට පැන නැගී තිබෙනවා.

ඒ කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවේ දී ජන්ද විමසීමේ කටයුතු ආරම්භ කරන අවස්ථාවේදී සභා ගර්බයේ තිබිය යුතු "සෙංකෝලය" නියමිත ස්ථානයේ නොතිබූ බවයි සදහන් වන්නේ. 

මේ එම අවස්ථාවේ ගනු ලැබූ වීඩියෝවක්