Monday, December 10, 2018
Hotline - 0770586666

කතානායකවරයාගේ තීරණය ගැන ජනපති කටයුතු කරන්නේ ව්‍යවස්ථාවට අනුවයි - ඇමති සමරසිංහ කියයි

පසන් වික්‍රමතිලක

3255Views



කතානායක කරූ ජයසූරිය මහතා අද ගත් තීරණය පිළිබද ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේදී ව්‍යවස්ථානුකූලව කටයුතු කරන බව කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ අද (14) ප‍්‍රකාශ කළා. ඒ, දැන් පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීයි.