Wednesday, April 24, 2024

General line - 0115112241

කතානායකවරයාගේ තීරණය ගැන ජනපති කටයුතු කරන්නේ ව්‍යවස්ථාවට අනුවයි - ඇමති සමරසිංහ කියයි

පසන් වික්‍රමතිලක




කතානායක කරූ ජයසූරිය මහතා අද ගත් තීරණය පිළිබද ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේදී ව්‍යවස්ථානුකූලව කටයුතු කරන බව කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ අද (14) ප‍්‍රකාශ කළා. ඒ, දැන් පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීයි.