Friday, April 19, 2024

General line - 0115112241

නව අගමැති ගැන ඉඟියක්

පසන් වික්‍රමතිලක




නව අගමැතිවරයෙකු පත් කරමින් ජනාධිපතිවරයා ගැසට් නිවේදනයක් නිකුත් කරන තෙක් වත්මන් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා එම ධුරයේ තවදුරටත් කටයුතු කරන බව කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ අද (14) කියාසිටියා. ඒ, අද පස්වරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

කතානායකවරයා ගත් තීරණය පිළිබදවද මෙහිදී අමාත්‍යවරයාගේ දෝෂදර්ශනයට ලක් වුණා. මෙම මාධ්‍ය හමුව සදහා අමාත්‍ය දයාසිරි ජයසේකරද එක්ව සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.