Friday, March 29, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුවේ ගනු ලැබූ තීරණය ගැන කතානායක ජනපතිට දන්වයි




පාර්ලිමේන්තුවේ ආණ්ඩුවට බහුතරය නොමැති බවට සම්මත වූ විශ්වාසභංග යෝජනාවට අදාළ සියළු ලියවිලි මේ වන විට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත කතානායකවරයා විසින් යොමු කර ඇති බව කතානායක කාර්යාලය සදහන් කරනවා.

මේ අතර අද (14) සවස කැබිනට් තීරණ දැනුම් දෙමින් පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍ය මහින්ද සමරසිංහ කියා සිටියේ කතානායක කරූ ජයසූරිය මහතා අද ගත් තීරණය පිළිබද ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේදී ව්‍යවස්ථානුකූලව කටයුතු කරනු ඇති බවයි.