Saturday, April 20, 2024

General line - 0115112241

රන්ජන් පාර්ලිමේන්තුවට පිහියක් ගෙනත්! ඉන්දික අනුරුද්ධගෙන් පැමිණිල්ලක්

හේමන්ත කහවලගේ/ ලහිරු කපුගේ




පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක පාර්ලිමේන්තු සභා ගර්භයට පිහියක් රැගෙන ආ බවට පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඉන්දික අනුරුද්ධ කතානායකවරයාට පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබෙනවා. මේ ඒ පිළිබද වැඩිදුරටත් කරුණු දක්වන ඉන්දික අනුරුද්ධ මන්තී‍්‍රවරයා.