Thursday, April 25, 2024

General line - 0115112241

පාලිත තෙවරප්පෙරුම පිහියක් අරන් පාර්ලිමේන්තුවේ යකා නැටූ හැටි (PHOTOS)

ඡායාරූප - සජීව චින්තක කහඳගමගේ




එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම, පාර්ලිමේන්තු සභා ගර්භයට පිහියක් ගෙන ආ බවට ආන්ඩු පක්ෂය චෝදනා කරනවා.

මේ, එම ආයුධය අතැතිව මන්ත්‍රීවරයා කලහකාරී ලෙස හැසිරෙන අයුරුය.