Friday, April 26, 2024

General line - 0115112241

ජනතා බලයෙන් පාර්ලිමේන්තුව රැක ගන්නවා

සමන්ත කුමාර/ කසුන් කැලුම්




ජනතා බලයෙන් පාර්ලිමේන්තුව රැක ගන්නා බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. අද (15) පස්වරුවේ කොළඹ ලිප්ටන් වට රවුමේ පැවති එක්සත් ජාතික පෙරමුණේ ජන රැළිය අමතමින් ඔහු මෙම අදහස් පළ කළා. 

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජිත් පේ‍්‍රමදාස ද රැළිය ඇමතුවා. හොර පාරේ අගමැතිකමයි රාජ්‍ය බලයයි ලබාගත් පිරිස අද පාර්ලිමේන්තුව තුළ ඡන්දයකට යාමට බියවී ඇති බව ඔහු පැවසුවා.