Friday, April 19, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුවේ මෙහෙම ගහගන්න අය මැතිවරණයකට ගියොත් කොහොම ගහගනීවිද

කසුන් කැළුම්




පාර්ලිමේන්තුවට තේරීපත්ව ආ මහජන නියෝජිතයින් පාර්ලිමේන්තුව තුළ ගහගන්නවානම්, එළියේ ඡන්දයක් පවත්වන්නේ කෙළෙසදැයි ප්‍රශ්න කරනවා. එවිටද සිදුවන්නේ මෙම පිරිස් අපේක්ෂකයන්ව ගැටුම් ඇතිකිරීම බවයි ඔහු පෙන්වා දෙන්නේ.

පාර්ලිමේන්තුවේ අද (15) ඇති වූ ගැටුම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති ද මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මේ බව පැවසුවා. ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේදීයි.