Tuesday, April 23, 2024

General line - 0115112241

ජනවාරියේ සිට රජයේ සේවකයින්ට වැටුප් ගෙවීම අවධානම්




පාර්ලිමේන්තුව තවදුරටත් මේ ආකාරයට අර්බුධකාරී ලෙස පැවතියහොත් ජනවාරි මාසයේ, සිට රජයේ සසේවකයින්ට වැටුප් ගෙවීමේ අවධානමක් ඇතිවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසනවා. 

"මේ තත්වය මෙහෙම දිගටම පැවතුනෝතින් අයවැයක් ඉදිරිපත් කරන්න බැරි වෙනවා. අය වැයක් සම්මත නොකර රජය ඉදිරි වසර සඳහා විය හියදම් කරන්නේ කොහොමද? රජයේ සේවකයින්ට ජනවාරිවල ඉඳල වැටුප් ගෙවීම පවා අර්බුධයක් වෙනවා."