Thursday, April 25, 2024

General line - 0115112241

ඔබ තනිකමෙන් පීඩා විඳින්නේනම් ජීවිත අවධානමක්



ඔබ තනිකමෙන් පීඩා විඳින්නේ නම් ඒ නිසාම ඔබට ඇති ජීවිත අවධානම ද වැඩි බව අධ්‍යයනවලින් හෙළි වී තිබෙනවා. ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් සතුට වැඩසටහනේදී කළමනාකරණ උපදේශක ප‍්‍රියනාත් ජයසූරිය ඒ පිළිබඳ කරුණු දැක්වූවා. 

සම්පූර්ණ සතුට වැඩසටහන පහතින් අසන්න