Saturday, April 20, 2024

General line - 0115112241

ගැලරියේ අයත් සභාවට ගැහුවා! විසඳුම ජනපති අතේ! අගමැතිතුමනි 113 නැත්නම් විපක්ෂයට යමු




ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ ගැලරියේ සිටි අයද අතේ තිබුණු දෑ වලින් සභා ගැබට පහරදුන් කනගාටුදායක අවස්ථාව මෙය බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා. තමා පාර්ලිමේන්තුව නියෝජනය කරන වසර 25 තුළත් කිසිදු දවසක මෙතරම් අශෝබන ලෙස කිසිවකු හැසිරී නැතැයිද ඔහු පවසනවා. 

මේ තත්ත්වයට විසඳුම ජනාධිපතිවරයා සතුබවත්, මහින්ද රාජපක්ෂ මහතාට මන්ත්‍රීවරු 113කගේ සහාය නැත්නම් විපක්ෂයේ වාඩිවියයුතු බවත් කුමාර වෙල්ගම පවසනවා.