Thursday, April 18, 2024

General line - 0115112241

විශ්වාසභංග යෝජනාව සම්මතවූ බවට ජනපතිට දන්වයි

දිනුක් හේවාවිතාරණ




අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ ආණ්ඩුවට එරෙහිව මන්ත්‍රිවරුන් 122 කගේ අත්සනින් යුත් විශ්වාසභංග යෝජනාව අද (16) දිනයේ සම්මත කර ගත් බවට දන්වමින් ඊට අදාළ යෝජනාව ජනාධිපති  මෛත්‍රිපාල සිරිසේන මහතා වෙතට දන්වා යැවීමට කථානායක කරු ජයසුරිය මහතා පියවර ගෙන තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙම විශ්වාසභංග යෝජනාව ගෙන එනු ලැබුවා.