Thursday, March 28, 2024

General line - 0115112241

අගමැතිවරයා ගැන ජනපති දුන් පොරොන්දුව මෙන්න

දිනුක් හේවාවිතාරණ / දිල්ශාන් තුෂාර




රනිල් වික්‍රමසිංහ මහතා යළිත් වරක් අගමැතිවරයා ලෙස පත් නොකරන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් යාපා අබේවර්ධන ප්‍රකාශ කර සිටිනවා. මන්ත්‍රිවරයා කියා සිටියේ අද (16) සවස ජනාධිපතිවරයා සමග එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම හමුවූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළ බවයි.

මේ අතර ඉදිරියේදී පාර්ලිමේන්තුවේ බහුතර බලයට පෙන්වන ලෙස ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටි බවයි මන්ත්‍රිවරයා කියා සිටියේ.