Thursday, April 18, 2024

General line - 0115112241

ජනපති සහ සජිත් අතර හමුවක්

සමන්ත කුමාර




එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස ඇතුලූ එම පක්ෂයේ නියෝජිතයින් පිරිසක් අද (17) ජනාධිපතිවරයා හමුවීමට නියමිතව තිබෙනවා. අග‍්‍රාමාත්‍යධූරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඊයේ රාති‍්‍රයේ සිදු කළ බව කියන ප‍්‍රකාශය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි පාර්ලිමේන්තු මන්ති‍්‍ර අශෝක් අබේසිංහ නෙත් නිවුස් කළ විමසීමකදී කියා සිටියේ.