Friday, April 19, 2024

General line - 0115112241

හැකි නම් බහුතරය පෙන්වීමට යෝජනාවක් ගෙන එන්නැයි එජාපයෙන් ආණ්ඩුවට අභියෝග

කසුන් කැලුම්




බහුතරය පෙන්වීම සදහා ඉදිරි සතිය තුළ පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන එන ලෙස තමන් වත්මන් ආණ්ඩුවට අභියෝග කරන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලක්‍ෂ්මන් කිරිඇල්ල පවසනවා. එක්සත් ජාතික පක්‍ෂය අද කැදවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්තී‍්‍රවරයා මේ බව සදහන් කළා.

මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලක්‍ෂ්මන් කිරිඇල්ල.

එම මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින් බණ්ඩාර කියාසිටියේ ආණ්ඩු පක්‍ෂයට කතානායකවරයා ඉවත් කිරීමේ යෝජනාවක් ගෙන ආ හැකි බවයි.