Friday, April 19, 2024

General line - 0115112241

ආණ්ඩු පෙරළියෙන් ලැබුණු ජයක් හිටපු ආරක්‍ෂක ලේකම් පෙන්වයි

දිල්ෂාන් තුෂාර




බෙදුම්වාදී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පරාජය කිරීමට ආණ්ඩු පෙරළියට හැකි වූ බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ අවිස්සාවේල්ල ප‍්‍රදේශයේ පැවති එළිය සම්මන්ත‍්‍රණය අමතමින්.

මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ.