Tuesday, April 23, 2024

General line - 0115112241

ව්‍යවස්ථාව හදා ඇත්තේ අනවබෝධයෙන් : ගංගාරාම හිමියන් කියයි

කසුන් කැලුම්




ඉකුත් රජය සමයේ ව්‍යවස්ථා සම්පාදකයින් කටයුතු කර ඇත්තේ අනවබෝධයෙන් බව හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥානිස්සර හිමියන් පවසනවා. එම විහාරස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව කියාසිටියා.