Thursday, April 25, 2024

General line - 0115112241

කථානායක නොඑන බව කියයි




ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් අද (18) කැඳවා තිබෙන සර්ව පක්‍ෂික හමුව සම්බන්ධයෙන් කථානායක කරූ ජයසූරිය මහතා ජනාධිපතිවරයා වෙත දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව ඉන් දන්වා ඇත්තේ අද පැවැත්වෙන මෙම හමුව සඳහා තමන් සහභාගී නොවන බවයි.

මෙම සර්ව පාක්‍ෂික හමුව අද පස්වරු 5.00 ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.