Saturday, April 20, 2024

General line - 0115112241

ජවිපෙ ජනපතිට කරුණු 05ක් එක්ක ලිපියක් යවයි




ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (18) පස්වරුවේ පැවැත්වෙන සර්ව පාක්‍ෂික හමුවට සහභාගි නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් මේ පිළිබඳ දැනුම් දුන් බවයි ජනතා විමුක්ති පෙරමුණ පැවසුවේ.

ඊට හේතු වූ කරුණු 5 ක් ද එම ලිපියේ දක්වා තිබෙනවා.

(අදාළ ලිපිය පහතින් දැක්වෙයි)