Friday, April 19, 2024

General line - 0115112241

කථානායකවරයාට තවත් චෝදනාවක්

තරංග රුක්ෂාන් ජයසේකර




මනුෂ්‍ය ඝාතනයකට අනුබල දීම සම්බන්ධයෙන් කතානායකවරයාට එරෙහිව පරික්ෂණයක් පැවැත්විය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෂෙහාන් සේමසිංහ පවසනවා. ඒ, කොළඹ අද (18) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්. 

මෙහිදී ෂෙහාන් සේමසිංහ මන්තී‍්‍රවරයා විසින් සිය ජංගම දුරකතනයේ තිබූ වීඩියෝ පටයක් මාධ්‍ය වෙත ඉදිරිපත් කළා. 

හෙට දිනයේදී සාධාරණ ලෙස ස්ථාවර නියෝගවලට අනුව කතානායකවරයා කටයුතු කළ යුතු බවටයි මෙහිදී අවධාරණය කෙරුණේ.