Thursday, April 25, 2024

General line - 0115112241

සාකච්ඡාවෙන් ගැටලූව විසඳගන්න - ආගමික නායකයින්ගෙන් දැනුම් දීමක්




පාර්ලිමේන්තුවේ හටගෙන ඇති අර්බුධය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගන්නැයි ආගමික නායකයින් සියලූ දේශපාලඥයින්ගෙන් ඉල්ලීමක් කරනවා. මේ, ශ‍්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමියන්.

මේ, අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්.

මෙම අදහස් පළ කෙරුණේ කොළඹ අද (18) පැවැති මාධ්‍ය හමුවකදීයි.