Friday, March 29, 2024

General line - 0115112241

අගමැති කේක් කපයි - ජනපති සුබ පතයි (PHOTO)




ජනාධිපති කාර්යාලයේ ඊයේ (18) පස්වරුවේ පැවති සර්ව පාක්ෂික හමුවෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපන්දින සැමරුමට එක් වුණා.

මැතිඇමතිවරු රැසක්ද මේ සඳහා එක්ව සිටියා.

එහිදී ජනාධිපතිවරයා ඇතුලු මැතිඇමතිවරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත උපන්දින සුබ පැතුම් පිරිනැමූ අයුරු පහත ඡායාරූපයෙන් දැක්වෙයි.

 
----------------------
(අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවුලේ අය සමග)