Friday, April 19, 2024

General line - 0115112241

යළි විශ්වාසභංග නැහැ - රාජිතගෙන් ප‍්‍රකාශයක්

තරංග රුක්ෂාන් ජයසේකර




වත්මන් අගමැතිවරයාට එරෙහිව හෝ ආණ්ඩුවට එරෙහිව නැවත විශ්වාසභංග යෝජනා ඉදිරිපත් කිරීමක් සිදු නොවන බව එක්සත් ජාතික පෙරමුණ පවසනවා. මේ අද (19) පැවැති මාධ්‍ය හමුවකට එක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර රාජිත සේනාරත්න.

මේ අතර පාර්ලිමේන්තු සභා ගර්භයට පිහි සහ මිරිස් කුඩු රැගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ කි‍්‍රයාමාර්ග වලට යන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ගාමිණී ජයවික‍්‍රම පෙරේරා අද ප‍්‍රකාශ කළා.