Thursday, April 25, 2024

General line - 0115112241

කතානායකට එරෙහිව ජාත්‍යන්තරයට පැමිණිල්ලක්

තරංග රුක්ෂාන් ජයසේකර




කතානායකවරයාට එරෙහිව ජාත්‍යන්තර පාර්ලිමේන්තුව හමුවේ කරුණු ඉදිරිපත් කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ති‍්‍ර ඩලස් අලහප්පෙරුම පවසනවා. ඒ අද (19) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මෙම මාධ්‍ය හමුවට අමාත්‍ය එස් බී දිසානායක ද එක්ව සිටියා.