Thursday, April 18, 2024

General line - 0115112241

රටේ වත්මන් දේශපාලන තත්ත්වය ගැන පෙරටුගාමීන්ගේ මතය



රටේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ (19) රාතී‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනේදී සාකච්ඡාවට ලක් වුණා.  

ඊට එක් වූයේ ශී‍්‍ර ලංකා පෙරටුගාමී පක්‍ෂයේ ලේකම් දිප්ති කුමාර ගුණරත්නයි.

කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායකද මෙම වැඩසටහනට එක්වුණා.

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.