Wednesday, April 24, 2024

General line - 0115112241

"හත් වැනිදා ලැබෙන තීන්දුවත් එකක් පවතින තත්ත්වය වෙනස් විය හැකියි"



විධායක ජනාධිපති ධුරයේ බලතල හඳුනා නොගෙන එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂයේ කණ්ඩායම් ක‍්‍රියා කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රොෂාන් රණසිංහ පවසනවා.

ඊයේ (21) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියා. 

දෙසැම්බර් 07 වැනිදා අධිකරණයෙන් ලැබෙන තීන්දුව අනුව පවතින තත්ත්වයන් බොහෝදුරට වෙනස් විය හැකි බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී රොෂාන් රණසිංහ මෙහිදී වැඩිදුරටත් පැවසුවේ. 

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් මෙම සම්පූර්ණ වැඩසටහනට පහතින් ශ‍්‍රවණය කළ හැකියි.