ගාමිණී දිසානායක කඩිනම් මහවැලි ව්‍යාපාරය යටතේ ද පස්සට තල්ලු වූ මොරගහකන්ද ව්‍යාපෘතිය අද ඉදිරියට යන්නේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ශක්තිය යටතේ බව නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න පවසනවා.
මහවැලි සංවර්ධන සහ පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න ඊයේ (27) රාත්‍රියේ විකාශය වූ නෙත් එෆ්.එම් අන්ලිමිටඩ් වැඩසටහන සමග එක් වෙමින් මේ බව සඳහන් කළා.
(එම සම්පූර්ණ වැඩසටහන පහතින් අහන්න)
මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here