Thursday, April 25, 2024

General line - 0115112241

ඩොලරය 180 පනී




අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලෙහි අගය අද තවදුරටත් පහළගොස් තිබෙනවා. අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 180.66ක් ලෙසත්, ගැනුම් මිල රුපියල් 176.72ක් ලෙසත් මහ බැංකුව පවසනවා.