Thursday, March 28, 2024

General line - 0115112241

සම්පත් බැංකුවේ අරමුදල් රැස්කිරීමේ වැඩසටහන අද තර්ස්ටන් විදුහලේදී




පිළිකා රෝගයෙන් පෙළෙන සම්පත් බැංකුවේ සාමාජිකයන් වෙනුවෙන් සිදු කෙරෙන සුබසාධන කටයුතු සදහා අරමුදල් රැස් කිරීමේ වැඩසටහනක් අද (24) කොළඹ තර්ස්ටන් විද්‍යාලීය කී‍්‍රඩාංගණයේදී කි‍්‍රයාත්මක වනවා. ඒ පිළිබද කරුණු දැක්වූ සම්පත් බැංකු සේවක සංගමයේ ලේකම් ප‍්‍රසන්න ජයරත්න.